About Us

Overview

What is STEM education ?

STEM stands for S- Science, T- Technology, E- Engineering and M- Mathematics. The method of this learning enhances students/academics to inter-relate each of these subjects while learning. But STEM education is far more than just sticking those subject titles together. It’s a philosophy of education that embraces teaching skills and subjects in a way that resembles real life.

STEM අධ්‍යාපනය යනු කුමක් ද?

STEM යනු විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන්නයි. මෙම ඉගෙනීමේ ක්‍රමවේදය ඉගෙන ගන්නා අතරතුර එහි එක් එක් විෂයයන් අන්තර් සම්බන්ධීකරණය කිරීම සිසුන් /විද්වතුන් හට වඩා ඵලදායී ඇධ්‍යාපන ක්‍රමයක් මෙමඟින් අනුගමනය කල හැක. නමුත් ඉය ඉන් ඔබ්බට ගිය, සැබෑ ජීවිතයට සමාන ආකාරයකින් ඉගැන්වීමේ කුසලතා සහ විෂයයන් වැලඳ ගන්නා අධ්‍යාපනයේ දර්ශනයකි.

What is STEAM education ?

As for the word “STEAM”, there is an addition of a letter, which is “A”. “A” stands for Arts. Addition of this subject stream enhances creative thinking, social awareness and individual sensitivity so it’s more realistic for real-life situations. In this case, Art assists to discover and create inventive or creative ways of problem-solving, combining principles and presenting the information. As an example, imagine an Architect, they use STEAM to create spectacular buildings and structures. Moreover, STEAM Education produces scientifically knowledgeable and creative citizens which capable of understanding better the world around them and therefore enabling them to make intelligent policy decisions. Lastly, it develops creativity and adaptability to work across multi-disciplines, departments, and industries.

STEAM අධ්‍යාපනය යනු කුමක් ද?

“STEAM” යන වචනයට “A” යන අකුරක් එකතු කර ඇත. “A-(Art)” යනු කලාවයි. මෙම විෂය ප්‍රවාහය එකතු කිරීම නිර්මාණාත්මක චින්තනය, සමාජ දැනුවත්භාවය සහ පුද්ගල සංවේදීතාව වැඩි කරයි, එබැවින් එය සැබෑ ජීවිත තත්වයන් සඳහා වඩාත් යථාර්ථවාදී වේ. මෙහිදී ගැටළු විසඳීමට, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්‍රම සොයා ගැනීමට සහ නිර්මාණය කිරීමට, මූලධර්ම ඒකාබද්ධ කොට තොරතුරු ඉදිරිපත් කිරීමට කලාව සහය වේ. උදාහරණයක් ලෙස, ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගැන සිතන්න, ඔහු දර්ශනීය ගොඩනැගිලි සහ ව්‍යුහයන් නිර්මාණය කිරීම සඳහා STEAM ක්‍රමවේද භාවිතා කරයි. එපමණක් නොව STEAM අධ්‍යාපනය, විද්‍යාත්මකව දැනුමැති සහ නිර්මාණශීලී පුරවැසියන් බිහි කරන අතර එමඟින් අප අවට ලෝකය වඩා හොඳින් වටහා ගත හැකි අතර බුද්ධිමත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඔවුනට හැකි වේ. අවසාන වශයෙන්, නිර්මාණාත්මක හා විවිධ අනුවර්තනය වීම් වලට හැඩගැසිය හැකි බුද්ධිමතුන්, දෙපාර්ත්මේන්තු හා කර්මාන්ත ජනිත කිරීමේ අවස්ථාව මෙමඟින් නිසැකවම උදාවනු ඇත.

Background

SteamFact.com is an educational website, where school children, undergraduates, graduates and professionals, share, collaborate and learn, Science, Technology, Engineering, Art & Mathematics (S-T-E-A-M) in a digital platform.

SteamFact.com යනු පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට, උපාධිධාරීන්ට සහ වෘත්තිකයින්ට, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, කලාව සහ ගණිතය දැනුම බෙදාහදාගැනීමෙන් හා දැනුම ලබාගැනීමේ තෝතැන්නක් ලෙස හැඳින්විය හැකිය.

Our Team

Eng. Keith Jeyaraj – Founder, STEAM Content Creator

B.Sc. Eng. (Hons) in Civil Engineering, Graduate member of Institute of Civil Engineers, UK

Eng. Ishan Madarasinghe – Marketing Executive, STEAM Content Creator

B.Sc. Eng. (Hons) in Civil Engineering

Eng. Kasun Madusaranga – Principal Architect, Technology Content Creator

B.Sc. Eng. (Hons) in Software Engineering