Developing STEAM Education Learn in English and Sinhala Medium Start Now Science Articles, Modal Question Papers, Experiments, Tutorials and much more.... Start Now Technology Modal Question Papers, ICT Tricks, Articles, DIY's and much more.... Start Now Engineering Articles, Civil, Mechanical, Electrical Engineering Concepts, Project Management and much more.... Start Now Art Articles, Photographs, Painting & Drawings, Competitions and much more..... Start Now Mathematics Modal Question Papers, Math tricks, E-Books and much more.... Start Now

Technology

Engineering

Art

Mathematics

News & Resources

About Us

since 2020

SteamFact.com is an educational web portal, where school children,
undergraduates, graduates and professionals, share, collaborate and learn, Science, Technology, Engineering, Art and Mathematics (S-T-E-A-M) in a digital platform.

SteamFact.com යනු පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට, උපාධිධාරීන්ට සහ වෘත්තිකයින්ට, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, කලාව සහ ගණිතය දැනුම බෙදාහදාගැනීමෙන් හා දැනුම ලබාගැනීමේ තෝතැන්නක් ලෙස හැඳින්විය හැකිය.

Are you ready to learn STEAM? Let’s get started.

Learn | ඉගෙනීම

Improve your knowledge by distance learning
දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේද යටතේ දැනුම වැඩි දියුණු කරගන්න.

Share | බෙදාගැනීම

Share what you’ve learnt.
ඔබගේ දැනුම බෙදාහදාගන්න.

Collaborate | සහයෝගයෙන් වැඩ කිරීම

Collaboratively learn and share knowledge and become an educated, Intelligent citizen to your country.
දැනුම බෙදාහදාගන්නා පුද්ගලයින් සමඟ සහයෝගයෙන් වැඩ කර රටට වැඩදායි උගතෙකු, බුද්ධිමතෙකු වන්න.

Our Mission

Our Mission is to promote the methodology of distance learning by the help of the digital methods of communication and also to become a progressive e-learner in the international education system.

නවීන තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික ක්‍රමවේදයන්, මෙවලම් ආධාරයෙන් දුරස්ථ ඉගෙනීමේ ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිය තුල තරඟකාරී විද්‍යුත් ඉගෙනුම්කරුවෙකු වීමයි.

Our Vision

Our Vision is to become the leading STEAM e-learner in Sri Lanka. Providing quality, standard materials, strategies and proposals which will be beneficial for the country and to the entire world.

අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම STEAM
එ-ඉගෙනුම් වෙබ් අඩවියක් වීම හා අප රටට සහ මුළු ලෝකයටම ප්‍රයෝජනවත් වන ගුණාත්මක, සම්මත කරුණු, උපායමාර්ග/යෝජනා ලබා දීමයි .

What We Offer

Web Based Platform

Prepare a web-based platform in-order to learn, share and collaborate STEAM related subject contents.

වෙබ් පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේදයකට අනුගත වී, සහයෝගයෙන් දැනුම ලබාගැනීමෙන් හා බෙදාහදාගැනීමෙන් STEAM විෂය කරුණු ප්‍රවර්ධනය කිරීම..

Articles

Practice Tests

Tutoring videos and much more……

Dual Language

Producing contents in both Sinhala and English languages.

සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් දැනුම ලබාදීම

Especially, Articles

Practice Tests

Posts

Education Consulting

Consulting strategies and recommending digital concepts for the development of Education.

අධ්‍යාපනයේ දියුණුව උදෙසා උපාය මාර්ග විමසීම සහ ඩිජිටල් සංකල්ප නිර්දේශ කිරීම.

Recommendations

Strategies

Analysis

Organizing & Preparing

Organizing/Preparing STEAM related competitions to showcase talent.

දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා STEAM ආශ්‍රිත තරඟ සංවිධානය කිරීම / උපදේශන ලබාදීම.

Supporting for IJSO

Completions on Paintings & Drawings related to STEAM

Completions on Photographs and much more….

Advertising

Advertising STEAM related services. (Individual or organization)

STEAM ආශ්‍රිත වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම. (තනි පුද්ගල හෝ ආයතන)

Educational Institutions

Private Tuition classes

Important Events and much more…..

Selling e-Products/Materials

Selling STEAM related materials for an affordable price.

STEAM ආශ්‍රිත ද්‍රව්‍ය සහනදායී මිලකට විකිණීම.

E-books

Journal Articles

Online Exams and much more…..

Our content as in Stats

Experts In STEAM Subject

Facts | කරුණු

Articles | ලිපි

Continuous Assessments | සන්තතික ඇගයීම්.

Practice Tests | පුහුණු විභාග

Videso | වීඩියෝ

Competitions | තරඟ

Let’s Learn, Share and Collaborate

Developing STEAM Education
STEAM අධ්‍යාපනය සංවර්ධනය උදෙසා

Become a volunteer to collaborate with us.
Send your interest via. info@steamfact.com
Join Our Community

Join Our Community

to Learn, share and collaborate STEAM Knowledge.
සහයෝගයෙන් ඉගැනීමට, STEAM දැනුම බෙදාහදාගැනීමට අප හා එකතුවන්න.

You have Successfully Subscribed!